කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (06) ඒකක 19,804.80කින් අවසන් වී තිබෙනවා.

එය ඒකක 86.80 (0.44%) ක ඉහළ යාමක්.

කොළඹ කොටස් වෙළඳපොළ සඳහන් කළේ එහි පිරිවැටුම රුපියල් බිලියන 4.4ක් ලෙස සටහන් වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *