හෙට (06) පෙරවරු 10.30 සිට පස්වරු 7.30 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 09ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර එය අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *