ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව කමිටුවක් පත් කර තිබෙනවා.
අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ එම කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න පත් කර ඇති බවයි.
මැයි මස මුල් කාලය තුළ, අදාළ කටයුතු වෙනුවෙන් මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීමට නියමිතව තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(rednewsalert.lk)