ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.52ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 67.77ක් ලෙසයි.