මේ වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ නුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.87ක් ලෙස සටහන් වී ඇති අතර ඊයේ (17) දිනයට සාපේක්ෂව එය සුලු ඉහළ යාමක්.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 62.86ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *