ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 68.15ක් ලෙසයි.
එමන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 64.57ක් ලෙස සටහන් වී තිබෙනවා.