ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවාගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අධිකරණය හමුවේ එකඟ වී තිබෙනවා.
ඒ ජෝන් කීල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද (03) කැඳවූ අවස්ථාවේදීයි.