2025 වසරේ ගතවූ මාස 06ක කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්මවූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.
ඔහු මේ බව කියා සිටිඔයේ අද (03) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
මේ අනුව මෙම වසරේ දී රජය ලබාදුන් ආදයම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.