ඇමරිකාව පැනවූ නව තීරු බදුත් සමඟ ගෝලීය කෝපි මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.

ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයා වන වියට්නාමයට 46%ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ බදු එලෙසම ක්‍රියාත්මක වුවහොත් ඇමරිකාවට වියට්නාම කෝපි ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *