රියදුරන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය ගමන්වාරවල ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අද (17), හෙට සහ අනිද්දා යන දිනයන්වලදීයි.

කෙසේ වෙතත් කලින් ආසන වෙන් කළ දුම්රියන්වලට සහ රාත්‍රී තැපැල් දුම්රියන් සඳහා මෙමඟින් බාධාවක් මතු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *