මෙම වසරේ පළමු දින 04 තුළ මී උණ හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ යාපනයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇති බවයි.
මේ අතර පසුගිය වසරේදී මී උණ මරණ 203ක් සිදු වී තිබෙනවා.