සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන ඩෑන් ප්‍රියසාද් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොටුපොළේදීයි.
නිකුත් කර තිබූ වරෙන්තුවක් අනුව ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.