ලියාපදිංචි නොකළ දන්සැල් අද (22) දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විට දිවයින පුරා දන්සැල් 3260ක් ලියාපදිංචි වී ඇති බව එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *