දිවයිනේ බොහෝමයක් නගරවල වායුගුණ තත්ත්ව දර්ශකය සාමාන්‍ය මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඊයේ (29) දිනය තුළ බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය ඊයේ පැවතියේ පහළ මට්ටමකයි.
නමුත් අද (30)දින වන විට දිවයිනේ සියලු ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වය යහපත් තත්ත්වයට පත්ව තිබෙනවා.