වෙරළ තිරයේ දිය නෑමට ගිය ළමයෙක් ඊයේ (16) දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා.
ඒ ගල්කිස්ස වෙරළ තීරයේදීයි.
අතුරුදන්ව ඇති ළමයා වයස අවුරුදු 16ක් වන ගංගොඩවිල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව අතුරුදන් වූ ළමයා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.