සී.ඩී ඇළෙහි දියනෑමට ගොස් සිටියදී පුද්ගලයෙක් ඊයේ (06) දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඒ ඩී.සී හන්දිය ප්‍රදේශයේදීයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 57ක් වන හේන්වල කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව නාඋල පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *