මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දඹගල්ලේ වත්ත ප්‍රදේශයේදීයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන තලාගංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව දඹගල්ල පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *