මහපොළ දීමනාව ලබන විශ්වවිද්‍යාල සිසුන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එය සිදු කර දත්ත පද්ධතියක් සකසන බවයි.

මහපොළ දීමනාව ලබා දීමේදී ඇතිවන ප්‍රමාදයන් මඟහරවා ගැනීම, එහි අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *