පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඉදිරිපිට අද (16) උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.
ඒ එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඇතිවී තිබෙන ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා සිසුන් තමන්ගේ ඉල්ලීම් ලබාදෙන ලෙස බල කරමින් මෙම උද්ඝෝෂණයේ නිරත වූ බවයි වාර්තා වන්නේ.