එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඉදිරිපත් කරන බව විමල් වීරවංශ පවසනවා.

මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා සමුළුව අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *