ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර වාරියපොළ සුමංගල මාවතේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදු කළ සෝදීසි කිරීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන රෝහලක සේවය කරන වෛද්‍යවරියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *