ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව අද (20) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු292.500 ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් අනුපාතය සටහන් වුණේ රු300.500ක් ලෙසයි.