ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (07) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.49ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 301.04ක් ලෙසයි.

මෙම අගයන් පසුගිය 4වනදා පිළිවෙළින් රුපියල් 292.51ක් ලෙස සහ රුපියල් 301.14ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *