ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව අද (14) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.77ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් අනුපාතය සටහන් වුණේ රු. 300.30ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *