ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.54ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.95ක් ලෙසයි.