කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයින් 6දෙනෙක් ගොඩ ගසා තිබෙනවා.

වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කළේ මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති මත්ස්‍යයින් 6දෙනාම කිසියම් අනතුරුවලට ලක්වී ඇතැයි නිරීක්ෂණය වූ බවයි.

මේ අතර කළුතර වෙරළ තීරයේ මේ දිනවල මුහුද රළු ස්වභාවයක් ගෙන ඇති බවද ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කරනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *