උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් අද (10) උදෑසන හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ටද දැනී ඇති බවයි.

මෙම භූ කම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් හටගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *