තායිවානයේ Hualien ප්‍රාන්තයට ආසන්න ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5.3ක භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

මෙම ගණන වෙනස් විය හැකි බවයි භූ කම්පන විද්‍යාඥයින් පවසන්නේ.

එරට වේලාවෙන් අද (06) පස්වරු 5.45ට මෙය සිදු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *