අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වන විට කටයුතු කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ විරෝධතාවයේ නිරත වූ 04දෙනෙක් අත්අඩංගුවට ගත බවයි.

එහිදී උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර පුද්ගලයන් 10ක් තුවාල ලබා තිබෙනවා.

ඒ අතරින් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *