එංගලන්තයේ ලිවර්පූල්හි පෙළපාළියක් අතරතුරදී මෝටර් රථයක් කඩා වැදීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 27දෙනෙක් තුවාල ලැබූ බවයි.

මෙලෙස තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවන් 4දෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වූ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 53 හැවිරිදි සුදු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *