ජාත්‍යන්තතර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024වසරේ එක් දින කාන්තා කණ්ඩායමද අද (24) නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තුද ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙස කටයුතු කරන ඇයට තුන්වන ස්ථානය හිමි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *