පසුගිය සතියට සාපේක්ෂව අද (29) දේශීය වෙළඳපොළේ උඩරට සහ පහතරට එළවලු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳුන් සඳහන් කළේ රුපියල් 160ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන විට 300ත් 400ත් අතර මිලකට අලෙවි වන බවයි.

එමෙන්ම අනෙක් සෑම වර්ගයේ එළවලු කිලෝවක් රුපියල් 500ත් 800ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *