පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි 456ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ පසුගිය 20වනදා සිට මේ දක්වා කාලය තුළදීයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අතරට මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 423ක් ඇතුළත් බවයි.

ප්‍රචණ්ඩක්‍රියා 04ක් පිළිබඳව ද පැමිණිලි ලැබී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *