ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවා සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබෙනවා.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබී ඇති අතර විරුද්ධව ඡන්ද 25ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 96කින් සම්මත වී තිබෙනවා.