ඉදිරි මාසය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද (30) පස්වරුවේ ප්‍රකාශ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු වුණේ පසුගිය ඔක්තෝබර් 31වනදායි.