යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ සහනයට අදාල කොන්දේසිවල ප්‍රගතිය සමාලෝචනය සඳහායී.
එම නියෝජිත පිරිස ලබන 28 වැනිදා සිට මැයි 7 දක්වා මෙරට රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
(rednewsalert.lk)