2001 වසරේ පැවති ලෝක ශූරතා මොනාකෝ ෆෝර්මියුලා වන් තරගය ජය ජයග්‍රහණය කළ ෆෝමියුලා රථය වාර්තාගත මුදලකට වෙන්දේසි කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රථය ඩොලර් මිලියන 18.17 ක මුදලකට වෙන්දේසි කර ඇති බවයි.
මෙය ෆෝර්මියුලා වන් තරගයක් සඳහා භාවිත වූ මෝටර් රථයක් ඉතිහාසයේ අලෙවි වූ 04 වන වැඩිම මුදල බවයි වාර්තා වන්නේ.