කුරුණෑගල – වඳුරාගල ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිසැලක අද (03) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

හදිසියේ හටගත් එම ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

කුරුණෑගල ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීමේ රථ 03ක් යෙදවූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *