සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඊයේ (10) රාත්‍රියේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබෙනවා.

ඒ සඳහා කොළඹ ගිනිනිවීමේ හමුදාවේ ගිනි නිවන රථ 07ක් ඇතුළු ගිනිනිවීමේ රථ කිහිපයක් යොදාගත් බවයි වාර්තා වන්නේ.

ගින්න මැඩපැවැත්වීමට විශාල කාලයක් ගත වී තිබෙනවා.

එමෙන්ම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර (11) දිනයේ ස්ථානීය පර්ක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *