අද (03) අලුයම වාද්දූව පොතුපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.
එහිදී වෙනත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් විසින් අනතුරට පත්වූ ධීවරයින් තිදෙනෙක් බේරාගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.