අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම තත්වය ගැන දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පහත්බිම්වල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව එම ප්‍රදේශවල මාර්ග සහ අතුරු මාර්ගවල ගමන් කිරීමේදී ආරක්ෂාකාරී වන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(rednews)