වාලච්චේන පොලිස් වසමේ මන්නන්කර්ති පොලිස් වසමේ ළිඳකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාලච්චේන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මන්නන්කර්ති, කාවත්තමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *