ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා මඟින් පෙන්වාදෙනවා.

මෙය 2025 මාර්තු මාසයේදී වාර්තා වූ ඩොලර් බිලියන 6.53ක හා සැසඳීමේදී එය 3%ක පහළ යාමකි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *