බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බන්ධනාගාර රෝහලේ සිරකරුවෙක් රඳවා තබා ගැනීම සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාව මතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *