මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *