රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (19) රැගෙනවිත් තිබෙනවා.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළා.