හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙක්ට ගම්පහ මහාධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා.

ඒ මෙම නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න ඉදිරියේ අද (03) කැඳවූ අවස්ථාවේදීයි.

අදාළ සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප 05ක් සහ රුපියල් ලක්ෂ 02ක බැඟින් වූ මුදල් ඇප මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කට තිබෙනවා.

ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ කිරිබත්ගොඩ ඉඩම් වංචා නඩුවට අදාළවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *