ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න එළඹෙන අගෝස්තු 13වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම නියෝගය පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබෙනවා.