සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.
ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (26) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.