ශ්‍රී ලංගම හිටපු උප සභාපතිවරයෙක් වන එල්.ඒ. විමලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාජපක්ෂ පවුලට අයත් බව කියන කතරගම නිවස සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *